"ඇයි මට මෙච්චර ආදරේ කරන්නෙ හියුන්ග් " " ආයෙ මට කිසි දෙයක් හංගන්න එපා මැණික. " "සමාවෙන්න. හියුන්ග් හැමදේකටම. මට තවදුරටත් ඔයා එක්ක ජීවත් වෙන්න බෑ." "මට තේරෙනවා. ඒකට හේතුව ....." "ඔයාට හේතු දක්වන්න මට කිසි උවමනාවක් නෑ යන්න මෙතනින්." 𝔽𝕚𝕔𝕥𝕚𝕠𝕟 𝕓𝕪 𝕜𝕚𝕞_𝕠𝕟𝕒𝕣𝕒🍁🖋️ 𝕤𝕥𝕒𝕣𝕥𝕚𝕟𝕘 𝕚𝕤 𝕤𝕒𝕕 𝕓𝕦𝕥 𝕖𝕟𝕕𝕚𝕟𝕘...? . . .✨️This love is too much for me✨️ [One shot]
7 parts