ඔයා එයාට ආදරෙයි ද....? ඔව් මහ මෙරක් තරම් ආදරෙයි ඒත් එයා කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නැ කියලා දන්නවා නේ ද...? හ්ම්ම් මම දන්නවා එහෙනම් ඇයි මේ එයාව අමතක කරන්න එයා ඔයාට අයිති නැ...... හිතට දැනුනු ආදරේ කවදාවත් අමතක කරන්න බැ ආදරේ කරන්න අයිතියක් ඕන නැ අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගේ ලග හරි සතුටින් ඉන්නවා නම් අපිට ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් නම් මම දකින විදියට ඒක තමයි ආදරේ කියන්නේ දුර ඉදගෙන හරි මට එයා දිහා බලාගෙන ඉන්න ලැබුනොත් මට ඒ ඇති මම හැමදාම ආදරේ කරයි පුංචි පුංචි දේවල් වලටත් විරසක වෙලා වෙන් වෙන අය අතරේ අංශූ මාත්‍රයක දෙයක්වත් බලාපොරොත්තු නොවී මම ඒ ලස්සන හිතට හැමදාමත් ආදරේ කරනවා.. මේ තනිකමට මම ආදරෙයි.. ආදරේ කියන්නේ අයිති කරගැනීම ද....? නැහැ පරිත්‍යාගය කිරීමත් ආදරේ තමයි.....🥀All Rights Reserved