"මේ දේවල්.. මේ විදිහට වෙන්නෙ කොහොමද...? ඇයි මාවම මේ දේට තෝර ගන්නෙ....? ඇයි මම විතරක්ම...?" ~කාලයේ දොරටු නුඹ හැරියා.. එයයි නුඹ කල වරද~ "ආශ්.. මේක පිස්සුවක්... මට කියන්න.. මට කියන්න ඔයා අයිති කාටද...?" ~කාලයේ අරුත වටහා ගත් දිනෙක සෙලවෙන ලන්තෑරුම් එලිය දිගේ ගමන් කරන්න එය නුඹට පවසාවි මා වටා ඇති සත්‍ය...~ 🚫fanfiction only🚫All Rights Reserved