THE BEGING OF OUR LOVE
  • Reads 591
  • Votes 3
  • Parts 1
  • Reads 591
  • Votes 3
  • Parts 1
Ongoing, First published Mar 27, 2022
Mature
"ඔව්... මම ඔයාට කැමතියි.... I love you.... Rithu I love you!!"

"එයා මට කැමතියි...!! එයා මට ආදරෙයි..!!"
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

"ඒ මොන විකාරයක්ද?!! ඔයාට බැහැ එහෙම කියන්න මම ඔයාට ආදරේ කරන්නේ university යන කාලේ ඉඳන්"
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

"මට සමාවෙන්න... ඔයාට පොරොන්දු වුණා වගේ හැමදාම ඔයා ලග ඉන්න බැරිවෙනවට.. එදා ඔයා කිව්වා වගේ චූටි බබෙක් ඔයාට දෙන්න බැරිවුනාට.. හැමදාම ඇහැක් වගේ පරිස්සම් කරන්නම් කිව්ව ඔයාව දැන්ම දාලා යනවට.... මේ හැමදේකටම මට සමාවෙන්න..."

මුල ඉඳන් ලස්සනට ගලාගෙන ආව එක ආදර කතාවක් එහෙම අවසාන වෙනකොට...

අතරමඟ නැවතුන වගේම ඒකපාර්ශ්වික ආදරයට අවස්ථාවක් ලැබෙයිද....??
All Rights Reserved
Sign up to add THE BEGING OF OUR LOVE to your library and receive updates
or
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
17 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
Sex Partner cover
MY SASSY BOY ☠️🔞 cover
Bound To The Stars✨ cover
Special One cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
Bitter Sweet Coffee [Completed] ✔ cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
BREATH OF LIFE (Complete) cover

Sex Partner

33 parts Complete

Taekook Warning fic