ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
  • Reads 15,152
  • Votes 3,248
  • Parts 26
Sign up to add ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed to your library and receive updates
or
#178sinhala
Content Guidelines
You may also like
🇽 🇮 🇼 🇦 🇳 🇬៚希望 ✔️ by _s_anu_trinky_
6 parts Complete
༺බලාපොරොත්තු༻ ˣⁱᵃⁿʷᵃⁿᵍ ඇදීයන සංගීත ස්වර තාල අතර....ගලයාන ජිවිත ගීතයේ....අමිහිරිම තනුවක් අතර ලතැවුනු....මිහිරිම මතක අවදි කරමින්....ඔවුන්ගේ ආදර ගීතය අසන්නට....ඔබටත් මේ කරන ආරාධනා.... 💙 Yingying මට පොරොන්දු වෙන්න ඔයා මං ළඟට එනවා කියලා 🖤 ඔව් මැණික. ඒත් මගේ A-Zhan ට එතකන් ඉවසන්න පුළුවන්ද? 💙 පුළුවන්. මේ ආත්මේ විතරක් නෙමෙයි ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයා වෙනුවෙන් බලන් ඉන්න.... 🖤💙 මොකද අපි තමා අපේ බලාපොරොත්තුව... වේදනා, කම්කටොළු, කැපකිරීම්, වෙන්වීම් අතරින් ලියවුනු ඔවුන්ගේ අමිහිරි ආදර ගීතයට....ආදරේ සොඳුරු මිහිරි තනුව වයන්නට හැකි වේද? නැතිනම් ලෝකයාගේ වුවමනාව සපුරාලමින් ඒ ආදර ස්වරයන් වල දමා ඔවුන් ඔවුන ගේ ජිවිතයේ ඉතිරි කාලයම හිත යට සැඟවුනු ආදරයක් සමග ජීවත් වේවිද? ♡《XianWang》♡ ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~28.07.2022~◇
You may also like
Slide 1 of 10
Forever Love cover
My Rather Savage Husband (Completed Yizhan Ff ) cover
Love Mirror  ✅ cover
Bound To The Stars✨ cover
🌟 The Shooting Star 🌟 [ Completed ] cover
THE MISTAKE OF LOVE [completed] cover
vampire love (Yizhan Ongoing) cover
🇽 🇮 🇼 🇦 🇳 🇬៚希望 ✔️ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
MY SASSY BOY ☠️🔞 cover

Forever Love

58 parts Ongoing

YIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්‍රී එකත් කණේ ගහගෙන ජොගින් යන වෙලාවකයි මම ඔයාව මුල්ම වතාවට දැක්කෙ.. දෙයියනේ මේ මොන හුරතල් කෝලමක්ද? රත්තරන් පාටට දිළිසෙන මූණක් තියාගෙන තනියම හිනාවෙවී දුවන හා පැටියෙක් මගේ ඇස් ඉස්සරහ...ඇත්තමයි මම හොඳටම ගැස්සුනා ඒ දීප්තිමත් ඇස් දෙක දැකල. පැන පැන යන්නෙ නැතිව දුවන හාවෙක් දැක්කමයි...