Kaavalan tamil movie එක විදියට තමයි කතාව යන්නේ..♡ Written by me & @Yun_ye_min රහසින් කරනා ආදරයක් ඔහු එය දැන ගනීවිද??? ඔහු මට කැමති වේවිද?? ප්‍රශ්න දාහක් මැද්දේ කරනා මාගේ ආදරයයි මේ.........❤️❤️💔 Lost in love........but the one who truly loves will get it someday...........😍😍 ආදරයෙන් පැරදෙනවා....නමුත් සත්‍ය ආදරය කරන කෙනාට කවදා හරි එය ලැබෙනවා..😍 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗All Rights Reserved