❤️Your beloved dream ❤️ [COMPLETED]
  • Reads 790
  • Votes 147
  • Parts 14
  • Time 49m
  • Reads 790
  • Votes 147
  • Parts 14
  • Time 49m
Complete, First published Apr 07, 2022
Mature
Hi...
මේ මගෙ පළවෙනි කතාව..

කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි...
 
කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි....

ආදරය,... බාධක, කම්කටොලු මැද රැගෙන ගිහින් ජය ගන්න ඔයයි , ජිමිනුයි ගැනයි මේ කතාව.... ❤️❤️

කියවන්න...
රසවිඳින්න....
ඔයාගෙ අදහස් කියන්න....
අඩුපාඩු අනන්තවත් ඇති කියන්න ඕනි බලල ඈ.....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I Purple you SL army  💜💜💜
All Rights Reserved
Sign up to add ❤️Your beloved dream ❤️ [COMPLETED] to your library and receive updates
or
Content Guidelines
You may also like
 The Key of Love is Trust || PJM || by kim_Nana_4
13 parts Complete
අහිංසක ඒත් ටිකක් කටකාර නපුරු කෙල්ලෙක් . ඒත් වැළලුණු අතීතය නිසා වෙනස් වෙන්න සිද්ධ වෙනවා. රතු හදවත , රෙඩ් හාර්ට් ලස්සන නමක් වුණාට තේරුම රුධිරයෙන් නැහැවුණ , ඒ තිරිසන් කමේ රුධිර පිපාසිත හදවතක් කියන එක. ඒකයී එයාලගේ ගෑන්ග් එක. සීතල කොල්ලෙක් ඉස්සර හිටපු විදිහට තනිකරම විරුද්ධ පැත්ත.ඒත් ඒ කෙල්ල නිසා පොඩි එකෙක් වෙනවා. තමන්ව බලා ගන්න අයියා තමන්ගේ දෙමාපියන්ව මැරුවා කියලා දැන ගත්තම කෙල්ලට මොන වගේ හැඟීමක් ඇති වෙයිද ? තමන්ගේ කෙල්ල හැමදේම දැනන් තමන්ව රැවැට්ටුවා කියලා හිතලා ඒ කෙල්ලව මරලා පස්සේ එයා අහිංසකයි කියලා දැන ගත්තාම ඒ කොල්ලට මොකක් වෙයිද ? Happy ending . මගේ කතාවත් එක්ක ඉන්න .😊❤️
You may also like
Slide 1 of 10
 ♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔] cover
Better Than Revenge (Book 1 in Revenge series) cover
KING OF THE WOLF MAFIA [Completed] cover
Star Wars Females x male reader (lemon) cover
Nixon cover
 The Key of Love is Trust || PJM || cover
nothing lasts forever{wlw, teacherxstudent} cover
Hidden love of cousin 💘💞[pjm] cover
𝐑𝐄𝐕𝐔𝐋𝐒𝐈𝐎𝐍 | ᴛʜᴇ ᴡᴀᴠᴇ ᴏꜰ ʜᴀᴛʀᴇᴅ cover
The War Of Love ❤️ ( Completed ) cover

♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]

10 parts Complete

මට බැහැ ඔයාට ආදරේ කරන්න ජිමින් .... ඇයි බේබි මන් ඔයාට ඇත්තටම ආදරෙයි.. නැහැ ආදරේ කියන්නේ මට රිද්දන එකද ? ඔයත් අනිත් අය වගේ මගෙ රූපෙට විතරක් ආදරේ කරන කෙනෙක්...💔 . . . . . . . Don't Copy My Works.❌ Only Fanfiction 🙂🖐️⚡. ♡🥀My Vampire Boyfriend🥀♡