Will You Give My Heart Back (Completed Yizhan FF)
37 parts Complete සම්මතයක් උනත් අසම්මතයක් උනත්
ආදරේ කියන්නේ ආදරේට...
සම්මතයට පිට යන්න තියෙන බයට
ඒකට ගැලපෙන්න හොයා ගන්න ආදරේ නිසා
ඔයා සතුටෙන්ද???
අසම්මතයක් අසම්මතයක් කිව්වට
එතන තියෙන්නෙත් ආදරේ නෙමෙයිද???
සමහරවිට හොඳයි කියන
සම්මතේටත් වඩා ලස්සන ආදරයක්
අසම්මතයි කියන ආදර කතා ළඟ තියෙනවා...
සම්මතයක් උනත් අසම්මතයක් උනත්
ඔයාට කරන්න තියෙන්නේ එක දෙයයි...
ඒ තමන්ගේ ආදරවන්තයට ආදරවන්තියට
පුළුවන් උපරිමෙන් ආදරේ කරන එක..
වැදගත්ම දේ තමයි
ආදරේ කරනවා කියන එකේ තේරුම
අයිතිකර ගන්න එකම නෙමෙයි.....