තමුන් අද මේ ගෙදරින් එක අඩ ියක් හරි එලියට තිබ්බොත්, මම තමුන් මැරුණු කෙනෙක් කියලා හිතා ගන්නවා....... මට දැනටමත් ඔයා එහෙම කෙනෙක් Mr. Choi ....✰....✰....✰....✰.... ඇයි ඔයා මාගෙ ඉස්සරහට එන්නේ නැත්තේ.... මම දන්නවා ඔයා මේ ළඟ ඉන්නවා කියලා.... ඔයා හිතුවට ඔයා මේ ලෝකේ තනිවෙලා කියලා.... ඔයා එහෙම තනිවෙලා නැ මාගෙ එන්ජල්... ඔයා දන්නෙ නැති උනාට මම ඔයා එක්ක ඔයා ලඟින් හිටියා.... හැම තැනම ඔයා ගෙ හෙවනැල්ල වගේ......All Rights Reserved