" මට ඔයාව ආයේ දකින්නවත් ඕනි නෑ ජන්ග්කුක් " __________________ " මියන්හේ මැනික....ඔයාට රිද්දන්න ඕනි උනේ නැහැ" _________________ " මේ හැමදේකටම වගකියන්න ඕනි ඔයා" _________________ " මට මෙහෙන් යන්න ඕනි " ❣️කියන දේ නාහෙට අහන් නැති දඩබ්බර කොල්ලෙක් ❣️නිහතමානි වගේම අහිංසක කෙල්ලෙක් 🍃මේ කතාව කොහොම වෙයිද කියලා කියවලම බලන්න Started - 2022/ 05/ 28 Finished - 2022/ 06/ 24