මට පුලුවන් ඔයාලව සතුටු කරන්න.ඒ වගේම මටත් පුලුවන් ඔයාලා වගේම සතුටින් ඉන්න.ඒකට මට අයිතිය තියනවා.ඔයාලා කැමති අයත් එක්ක ජිවිතේ විදිද්දි ඇයි මට බැරි ඒම නිදහසේ ඉන්න.ප්රසිද්ධයි කියලා මට බැරිද ආදරේ කරන්න. Kim taehyung සිංහල FF Just fanfictionAll Rights Reserved