මේ ලෝකෙ ඕනි තරම් ආදර කතා ඇති එකට හිනා වෙනවට වඩා කරේම එකට තුරුල් වෙලා අඩපු එක උනු... අපේ කතාවත් ඒ වගේ... ඒත් වැදගත්ම දේ අපි එකට ඉදන් හිනා නොවුනා කියන දේ නෙමෙයි... අපි අඬද්දිවත් අපිව තනි නොකරපු එක... ඇඩුවත් හිනා උනත් එතන ඉන්නෙ එයයි මමයි විතරක්ම වෙද්දි ඒ හැම මොහොතක්ම අපි දෙන්නටම ආදරණිය මතකයන්... මියැදුනත් අමතක නොවෙන.. 💚❤️🐰🦁 Start : 22 April 14 💜️✨️ End : 22 August 16 ✨️💜️ Cruel : 02 🎁🥈~22/sep/22 Addict : 03 🎁🥉 ~ 22 /sep/22All Rights Reserved