"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම් ගැන එයාලා දන්නේ නෑ......🐯♥️🐥 •••••••••••••••••••••••••••••••••••••••••••••••• × BL Story × Ship = VMin × Not mature × Translation × Sinhala × Sweet Romance •••••••••••••••••••••••••••••••••••••••••••••••• This is a Sinhala translation book of Holding Your Hand || kth • pjm by @vmindrunk Check out that profile for the original book and other books •••••••••••••••••••••••••••••••••••••••••••••••• ❤️Started : 20th of April 2022 ❤️Finished : 20th of April 2022 ❤️Published : 22nd of April 2022 ~Highest Ranks~ ||24th of April 2022|| #5 in Holdinghands ||19th of May 2022|| #7 in Holdinghands Status : Completed 🚫Don't Copy without my permission🚫 Saranghae💜️ #taechathu