මෙම කතාව 2014 අප්‍රේල් 16 වන දින SEWOL FERRY ඛේදවාචකයට ගොදුරු වූ සිසුන් සඳහා කැප කර ඇත. කථා වස්තුව සියල්ල ප්රබන්ධයකි.. Sewol Ferry යනු Danwon උසස් පාසලේ සිසුන් ඔවුන්ගේ පාසල් ගමන සඳහා ගමන් කරන ස්ථානයයි, ඔවුන්ගේ ගමනාන්තය Jeju දූපත නමුත් ඔවුන්ට එහි ළගා විමට නොහැකි විය...සේවොල් නෞකාව උදේ 8:50ට පෙරෙළී 9:35 ට ගිලෙන්න පටන් ගත්තා,ඔවුන්ගෙන් සමහර අය බේරුනා, අනිත් අය අතුරුදහන් වෙලා හෝ මැරිලා,අහිංසක සිසුන් තරුණ වියේදී මිය ගිය කතාවක්.... යාලුවනේ සමාදානයේ සැතපේවා !!!! May all victims rest in paradise !!! ඔබ හැර ගිය ඔබගේ ආදරණීයයන්ට දෙවියන් වහන්සේ මග පෙන්වනු ඇත. 14.16.14 මේ දරුවන් සතුටින් සිටි නමුත් අවසානයේ ඔවුන් මිය යන දිනයත් එදාම විය..⛵All Rights Reserved