🐺 Cruel & Sweet ❤️ || Completed || JJK
34 parts Complete Mature🐰 යාහ්හ්.... චක්කමන්. ජියෝන් ජන්ග්කුක්....ඒ බෝනික්කී ඔයාට කතා කළේ අප්පා කියලා නේද? ඒ... ඒ... කියන්නේ ඒ මගේ දුව ද? ඒත් දෙයියනේ ... මන් තාම බැඳලා තියා කෙල්ලෙක්වත් නෑ!! ආයිෂ්... ජන්ග්කුක් පබෝයා.. ඒ ඔයාගේ අනාගතේ දෙයියනේ.. ඒ කියන්නේ ඒ මගෙ දුව තමා. ෂිට්.. මට මගේ අනාගත ප්රිය බිරිඳගේ මුහුණ බලාගන්න බැරි වුනා නේ... 😣
වෘක පාශානයක් හා බලවත් නිවුන් වෘක දරුවන් දෙදෙනෙකු වටා ගෙතුන කතාවක්.. 😁
කියවලාම බලන්නකෝ... 😊❤️