තමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූටි පුංචි රෝස මලක්. ........................................................................ ~මං ඔයාට ආදරෙයි ශිනී... පොරොන්දු වෙනවා, හැමදාටම ඔයාව පරිස්සමට බලාගන්නවා~ GL short story Published date -: 06/08/2022