මම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ.
කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම්බන්ධය නවත්තන්න ඔනා.
බැහැ අප්පා ඔයාට බැහැ මගෙ life එකෙ තිරන ගන්න.
හානා මම හොදින් කියන්නෙ ගිහින් ලැස්ති වෙලා එන්න. ඔයා කොහොම කිව්වාත් ඔයාට marry කරන්න වෙන්නෙ එ ළමයාව තමයි..
මම කිව්වා අප්පා මගෙ ජිවිතය තිරන ගන්න අයිතිය තියෙන්නෙ මට එ නිසා මම කොහොමත් කැමති නැහැ.
Cover Credit Goes To:- Kim_JK_99All Rights Reserved