"එහෙනම් අයෙත් එක සැරයක් අපි එකිනෙකාට ආගන්තුකයෝ..." "හ්ම්ම්.. මේ සැරේ ලස්සනයි මතකත් එක්ක.." "යන්නම්.." "ඉන්න.. අයෙත් එක සැරයක් අපි මුණ ගැහුනොත් මට එක සැරයක් ඔයාගේ හදවතෙන්ම ආදරණිය විදියට හ ිනා වෙන්න පුළුවන් ද..? මං ඔයාට තාමත් ආදරෙයි පාර්ක් ජිමින්.." "මාත්.." Story cover : ChoiJaehiAll Rights Reserved
1 part