Dragon Peach 🐉🍑
  • Reads 80
  • Votes 2
  • Parts 3
  • Reads 80
  • Votes 2
  • Parts 3
Ongoing, First published Apr 21, 2022
Mature
ආදරේ කියන්නේ අපිට ඕන වෙලාවට බලෙන් ඇති කරන්නවත් අපිට ඕන වෙලාවට බලෙන් නැති කරන්නවත් පුළුවන් හැගීමක් නෙමේ... ඒ වගේම අපි කෙනෙක්ට ඇබ්බැහි වුනහම ඒක එයාට ඕනවට නවත්තන්නත් බෑ.. ඒක නවත්ත ගන්න පුළුවන් අපිටම තමයි.. ඒත් සමහර වෙලාවට පුළුවන් අපි ආදරේ කරන කෙනාටම අපිව නොමරා මරලා දාන්න හැගිම් ඔක්කොම නැති කරලා.. ඉතින් ආදරේ කියන්නේ ආත්ම දෙකක් අතර වෙන ගණුදෙනුවක්.. මොකද නැත්තන් වේදනාව ඇඟට දැනෙන්න ඕන... ඒත් රිදෙන්නේ ආත්මෙටම ඉතින් අහම්බෙකින් ඇති වන හැගීමකට පුළුවන් කෙනෙක්ව ජීවත් කරවන්නත් නැත්තටම නැති  කරන්නත් හරියටම ඒ කතාව පටන් ගත්ත තැන මෙතන වෙනවා වගේ....


ඉතින් මගේ ජීවිතේටත් අහම්බෙන් කෙනෙක් හමුවෙයිද?

මම හැමදාම බලන් ඉන්නවා එයාව හම්බෙන්න හම්බෙලා කතා කරන්න...

ඒත් එහෙම දවසක් තාම මගේ පොතේ ලියවිලා නෑ වගේ..

ඒත් මට හිතෙනවා මගේ කතාව අනිත් හැම කතාවකටම වඩා වෙනස් වෙයි කියලා...
All Rights Reserved
Sign up to add Dragon Peach 🐉🍑 to your library and receive updates
or
Content Guidelines
You may also like
ရင်ခွင်တစ်စုံသို့တမ်းခြင်း(Completed) by SullySan7
66 parts Ongoing
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ်ဘူး " "ငါကတခြားမိန်းမတွေလို ကလေးကိုဗန်းပြပြီးနင့်ကိုဆွဲထားမှာမဟုတ်ဘူး အဲလိုဖြစ်စရာလည်းအကြောင်းမရှိဘူး" "ပျိုဆိုတဲ့ငါကဘာကိုအကျေနပ်ဆုံးလဲယဥ်သိလား ကိုကနင့်ဘေးမှာနေပြီး ငါ့ကိုတမ်းတနေတာမျိုးလေ နင်သူ့ကိုမပိုင်ဘူးဆိုတာတွေးမိရုံနဲ့တင်ငါကကျေနပ်နေခဲ့တာ" ပျို၀င့်လွှာဖြူ "အရာရာတိုင်းမှာအတိုင်းအတာဆိုတာရှိတယ် ထုတ်မပြတိုင်းငါမှန်တယ်ဆိုပြီး မာန်ထောင်ပြမနေနဲ့ ပျို " "ဒါမဲ့ နင်ငါ့ကိုအမြဲရှုံးပြီးသားပါ ယဥ်ရဲ့ နင့်တစ်ဘ၀လုံးငါ့ကိုမယှဥ်နိုင်ဘူး" ♥️27.4.2024 --22.5.2024 🤎
You may also like
Slide 1 of 10
💙ඔබ අභියස🖤 (Complete) cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
Love System (Completed) cover
සුළඟ නුඹ ( Sinhala BL ) cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
Beating Heart (Complete  ) cover
CAROL 🌼 cover
ස්වේත හංස | ongoing cover
Second chance 😓❤️😓 (Complete ) cover
ရင်ခွင်တစ်စုံသို့တမ်းခြင်း(Completed) cover

💙ඔබ අභියස🖤 (Complete)

40 parts Complete

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤