ඔයා මේ ලෝකේ තියෙන දේවල්වලින් ආදරේට සමාන කරන්නෙ මොකක්ද?
හදවත ❤?
හුස්ම?
ලෝකය 🌎?
ඒත් මටනම්....
ආදරේ කියන්නේ තාමත් කාටවත් කියවලා ඉවර කරන්න බැරිවුණු එක පොතක්...❤
ඉ තින් මේකත් තවත් ඒ විදියෙම පොතක්.. ❤️
ඉතින් එයාලගේ ආදර කතා පොතේ පිටු අතරේ යන්න මාත් එක්ක ඔයත් එන්න ❤️💚
__________________________________________
•Namjin Ship
•Short Story
•One-person-point-of-view
Thank you @Super_Nova_29 for the amazing book cover 💜️
Started- 2023.02.10
Ended-2023.02.14
___________________________________________All Rights Reserved