ආදරය සුන්දර වරදකි............ ඔව් ආදරේ සුන්දරයි ඔයාට ගැලපෙන කෙනාව හම්බුනොත්.ඒ ගැලපෙන කෙනා වෙන්නෙ කොල්ලෙක්ට නම් කෙල්ලෙක් 🙄කෙල්ලෙක්ට නම් කොල්ලෙක් විතරද.🙄 කොල්ලෙක් ට තව කොල්ලෙක් කෙල්ලෙක්ට තව කෙල්ලෙක් ගැලපෙන කෙනා වෙන්න බැරිද.🥺🥺🥺 කවුරු කොහොම කිවුත් හිත ගිය තැන. තමයි මාලිගව😍😍😍😍😍😍 ඒකට gender එක අදාලම නැහැ 💜️💜️💜️💜️💜️💜️