ලතැවුලින් ගෙවූ දිවියක
හීන පමණක් අතැතිව
පැමිණි දුර මෙපමණ
වාසනාවක්දෝ මා ලදුව..🍁
අහඹුවකි අපෙ හමුව
හුරු මුත් ආගන්තුකය
කිමද හේතුව මෙතරම්
වෛර කරන්නට මා හට..💔
අහස උසට පොදි බැන්ද
හීන මාලිග එකෙනක
බිදෙයිදෝ සැකයෙන්ම
නුබේ හිත නිවෙනතුරු
මා හිදින්නද දෑස්වත් නොබලාම..?🥀
-ඉමා-
වෛරය,ආදරය,සතුට,දුක,බිදුණු හිත්,පෑරුණු මතක කැටි කරගත් හිත් දෙකක පෙම් පුරාවතක ඇරඹුමකි.
Main:Min yoongi(BTS)
මෙය හුදෙක් රසික ප්‍රබන්ධක් පමණකි.කලාකරුවාගේ සැබෑ දිවිය හා සැසදීමෙන් වළකින්න..
Don't copy my work🚫
only fan fiction💢
-MinJeonImasha13-All Rights Reserved