"හැමදේම වෙන්නේ හොදටලු."ඒත් සමහර වෙලාවට ඉරණම ජීවිතත් එක්ක හරිම අසාධාරණ විදියට සෙල්ලම් කරනවා.ඒ වෙලාවට ඔයා අර කියපු කතාවත් එක්ක එකග වෙනවද?! තව දෙයක්.."ඕනම කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා! දවසක ඒ කෙනාම ඔයාව විනාස කරනකන් ඔයා දන්නෙවත් නැති වෙයි.."All Rights Reserved