"සා...මේක හරි රහ පාටයිනේ...ඇයි මේ මේවා බිම දාලා" ටෙයියගේ හියුන් නම්ජුනුත් ටෙයියා එක්ක ඇවිල්ලා සහෝදර සහෝදරියනි 🙂 අර ත්රිබලට ඒක ගානක් නැහැ මයේ හිතේ...නම්ජුන් බිම වැටිලා තිබ්බ කුකී ටික ඔක්කොම අහුලලා තමන් අතට ගත්තේ ඒවා හුගක් රස පාටට තිබුන නිසා..සාර්තක ලෙසෙ කුකීගේ විස්කෝතුවයි ජිමිනගේ විස්කෝතුවයි දැන් නම්ජුන්ගේ අතේ... "ජිමිනාහ්..." "වේ......????" "මේවා ඔයාලට එපා නේ...මම කන්නම්..බඩගිනී" "හා........" ජිමිනත් නම්ජුන් දිහා නොබලම උත්තර දීලා ආපහු තමන්ගේ අවදානේ ටෙයියගෙන් ගුටි කන කුක්කා දිහාට යොමු කලා. #7 in btssinhala out of 205 storiesAll Rights Reserved