මාෆියා නායකයෙකු සහ ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරියක් අතර ඇති වුණු ආදර සම්බන්ධය..... ඇය අසාධාරණයට විරුද්ධයි. දරුණු පුද්ගලයෙකු වූ ඔහු කෙසේ ඇයට ආදරය කරයිද? පිටතින් දරුණු ලෙස පෙනුණත් හදවතින් මෙලෙක් ගති ඇති පුද්ගලයෙක් වුවත් තම සැබෑ ස්වරූපය කිසිවෙකුට නොපෙන්වීමට අකමැති ඔහු ඇය හා ආදරයෙන් බැදුනේ කෙසේද? cover by- black kitty. 🚫don't copy my work🚫All Rights Reserved