කේල්ලෙක් වෙලා මෙහෙම ඉන්න පුළුවන්ද 😊
  • Reads 42
  • Votes 14
  • Parts 1
  • Time <5 mins
  • Reads 42
  • Votes 14
  • Parts 1
  • Time <5 mins
Ongoing, First published May 01, 2022
+ අම්මේ මම යාලුවො එක්ක ටිකක් ඇවිදින්න යන්නද?
- ඕන්නෑ යන්න ගෙදරට වෙලා හිටපන්  ලමිස්සියො ගම්මැද්දෙ ඇවිදින්න යන්නෑ එහෙම 

+ අම්මේ මම කඩේට යන්නද?
- උබ කඩේ යන්නෝන නෑ අයියට යන්න කියපන්

+ අම්මේ යාලුවො ට්‍රිප් එකක් යනවා මාත් යන්නද?
- ඇටෙන් පොත්තෙන් ඇවිල්ලත් නැතුව උබලා කොහොමද තනියෙන් ට්‍රිප් යන්නෙ , මෙන්න මෙහාට වෙලා හිටපන්

+ අම්මේ යාලුවෙක්ගෙ මල ගෙදරක් මාත් ටිකක් ගිහින් එන්නද?
- නෑ නෑ ඕන්නෑ ඔය අයියට ගිහින් එන්න කියමු

+ ඉතිම් ඔය හැම එකක්ම අයියා කරන්නෙ?
- ඌ කොල්ලෙක් ; උබ කෙල්ලෙක්  කෙල්ලො කොල්ලො කරන වැඩ කරන්නෑ උබත් කෙල්ලෙක් වගේ හැදියන් 

+ හරි අම්මෙ 🙂👍
-........................

"ගැහැනු ලමයෙකු වීම දෛවයේ සරදමකි"🥀🙂👍💔
All Rights Reserved
Sign up to add කේල්ලෙක් වෙලා මෙහෙම ඉන්න පුළුවන්ද 😊 to your library and receive updates
or
#135bhagya
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Short Novel cover
𝐓𝐡𝐞 𝐔𝐧𝐛𝐫𝐞𝐚𝐤𝐚𝐛𝐥𝐞 𝐁𝐨𝐧𝐝 cover
WOSO Oneshot cover
jk smut Twoshots cover
မောင့်ထိဂရုံး!Horror! cover
No Going Back cover
Alessia Russo Oneshot cover
The Life of Amelia Potter (WTM) cover
🔞ហឹរ 2+3នាទី🥵🔥 cover
Indian short stories cover

Short Novel

39 parts Complete

រឿងមួយនេះជាប្រភេទ BL s*x ចង់អានក៏អានចុះតែបើប៉ះពាល់អារម្មណ៍កុំបន្ទោសអ្នកសរសេរឲ្យសោះហើយក្នុងនេះក៏មានពាក្យមិនសរម្យច្រើនដែល🤏🔞 Taekook all story 🤯 ____________________________ Writer by me junalifa <3