කාටවත් පාලනේ කරන්න බැරි නපුරු කිසිම ජිවිතයක් ගැන වටිනා කමක් නැති play boy type කෙල්ලොත් සල්ලි වලට නැමෙනවා කියලා හිතන් ඉන්න අහංකාර තරුණයෙක්, මාෆියාවේ රජු 👿 ____Min Yoongi____ පිස්සු දගකාර සෙල්ලක්කාර මිනිසුන් ගේ ජිවිත වල වටිනා කම දන්න අසාදාරනය පෙන්නන්න බැරි සල්ලි හැමදේම නෙවෙයි කියලා හිතන සුරූපි තරුණියක්, Seoul national hospital එකේ දක්ෂ docter කෙනෙක් 🤗 ____Kim Sohee____