𝟸𝟶𝟸𝟸.𝟶𝟻.𝟷𝟻 තමන්ට අවුරුදු 17දි එයා වෘක මනුස්සයෙක් කියලා දැනගත්ත ටිකක් පණ්ඩිත ඒත් අහිංසක කෙල්ලෙක්... තමන්ගෙ මේට් එයා ලගම තියාගෙන එයාට පණ තරම් ආදරේ කරලත් එයාව ලබාගන්න බැරි දුක හිර කරන් ඉන්න ඇල්ෆා කෙනෙක්... ඇරේන්ජ් මැරේජ් එකකින් එයාගෙ වයිෆ් වෙන කෙල්ලට වෛර කරන අහංකාර කොල්ලෙක්... ඒ වෛරය ආදරයකට පෙරලුනොත්.... සල්ලිකාර කොල්ලට සදහටම y/nව අයිති වෙයිද.. ඇල්ෆාට එයාගේ ලූනාව අහිමි වෙයිද.. 🥀✨ ___________________ Only fanfiction🚫 ~ყεωσɳ ҡเɱ