ඔහෙප්පලයන් මේ සෙවලයාගේ සෙවල ගොඩ.. කතිජාව දෙයි මන් උබට මේන් කියලා.. පොඩ්ඩක් ඉන්න මන් කතිජාව තියන් මොනවා කරන්න ද?? එක්කෝ මන් එයාව කැරපොත්තියක් කරලා ජීවමාන පොසිලයක් කරනවා. දවසක කසාද බැඳලා බබාලා ගොඩක් හදලා එයාලා දග කරාම මේ කැරපොත්තිව පෙන්නලා බය කරනවා. එක්කෝ අක්කා මට ගෑස් පෙන්නුවොත් ඒත් කතිජාව ඇගට දානවා කියලා බයකරනවා.. හෙනාතල්!!! "