*මගේ ඔව් මගේ ,හිතින් මගේ 🥺💔ගතින් අයිති කරගන්න බැරි අයිති වෙන්නෙත් නැති මගේ මැනික අද කසාද බදිනවා ඒත් ඒ මාව නෙවෙයි* මේ මෙයාන්ගෙයි,ඩිලන්ගෙයි ආදර කතාව ✨️♦️💖ඒ කතාව හැමවිටම සොදුරු නොවුනත් අන්තිමේට නිම උනේ කදුලකින් නම් නෙවෙයි,ලස්සන හිනාවකින්💖කියවලාම හොයාගන්නකෝ ඒ කතාව කොයි වගේද කියලා 😉💕 (Sad beginning එකක් තිබ්බට අන්තිමේට තියෙන්නෙ happy ending එකක් 😊) මෙය ඕතරිගේ සිතුවිලින් සැදී මනක්කල්පිත කතාවක් පමනක් බව වටහා ගන්න 🙏 🎖️️#10 in fiction out of 662 stories (17.05.22) Don't copy the story or the story line 🙏🙏🥺