මට එහෙම කරන්න ඕනි වුනේ නෑ හියොන්ග් . කවදාවත් ම, මට ඔයාට එහෙම කරන්න ඕනෙ වුනේ නෑ ජින් හියොන්ග් !!. ඔයාගෙ කුක්ට සමාව දෙන්න පුලුවන්ද ඔයාට?.. - ජියෝන් ජන්ග්කුක් - ඔයා කවදාවත් ම වැරැද්දක් කරේ නෑ කුක්. මෙතන ඔයා දන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ දේ දැනගත්ත දවසට ඔයා තීරනය කරන්න ඔයා වැරදිද කියලා !. - කිම් සොක්ජින් - මට සමාවෙන්න කුක් !. - කිම් තේහියොන්ග් - Tae × kook