Destiny
  • Reads 1,702
  • Votes 383
  • Parts 16
  • Reads 1,702
  • Votes 383
  • Parts 16
Ongoing, First published May 10, 2022
පෙරවදන.....,
"දෛවය, සමහරුන්ගෙ හිත් අරන් ගිහින් ආදරේ කරන්න සලස්වන්නෙ අනිත් අයට වඩා වෙනස් විදිහට වෙන්න පුලුවන්.
     කොහොම හරි, කොහේ හරි ආදරේ          
     කියන්නෙ කිරලා මැනලා සම්මතයන්            
     හදාගෙන සීමා දාගෙන තියෙන දේකට 
     නෙවෙයි. ආදරේ අසීමිතයි වගේම                   
     පුදුමාකාරයි. ඒක ඕනෙම තැන ඇති                 
     වෙන්න පුලුවන්...... "                                
  
  ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
"ඔයා දන්නවද මම ඔයාව දැකපු පලවෙනි දවසෙම දැනුනා ඔයා විශේෂයි කියලා. ඔයා  මගේ හදවතේ නැවතුනා මටත් නොදැනීම ඔයාගෙ එකම එක බැල්මකින්.
       අනිත් අයත් එක්ක ඉන්නවට වඩා ඔයා මම ළගදි කොච්චර සතුටින් හිටියද කියලා දැක්කම මගේ හිතට කොහොමද දැනුනෙ කියලා ඔයා දන්නවද..........."

   ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
"විස්වාසය තමයි බලවත්ම. දෛවය ඔයාලව මුණගැස්සුවා. දෛවය අපි හැමෝම මුණගැස්සුව පුදුමාකාර විදිහට. ඒක හරියට සුරංගනා කතාවක වගේ පුදුමාකාර සම්බන්ධ කිරීමක්.
All Rights Reserved
Sign up to add Destiny to your library and receive updates
or
#767sinhala
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
MY SASSY BOY ☠️🔞 cover
Title: One Twilight  cover
🔱SINGAM(✅) cover
Bound To The Stars✨ cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎ cover
My Husband Hates Me ( Completed ) cover
BREATH OF LIFE (Complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover

MY SASSY BOY ☠️🔞

37 parts Ongoing

⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන්ධවයක් නැති බවට මෙයින් මා කියා සිටිමි..... start - 2023.12.05