ලස්සන තනු ගෙතුනා නුබේ හැඩ රුවට මුලු රැයම මිමිනුවා ඔය වදන් පෙල සිහින් සිනහ මුවේ ඇදුනා ඔය සිනහවට අසම්මත ප්‍රේමයක් කියා සමාජයක් ලතවන විට , මගේ හදවත නොහිතූ ලෙස ලැගුම් ගත්තේ කොලු හදවතක් ඇති කෙල්ලෙකුට : ඔයාගේ පලවෙනි ආදරේ මම නොවුනත් "මගේ පලවෙනි සහ අන්තිම ආදරේ ඔයා..!!" #18+ GL story එකක් කැමති නම් කියවන්න# °Don't copied°