මට නිතරම තේරෙන එක දෙයක් තියෙනවා , මං වෙනස් කෙනෙක් .මාව මෙතනට ගැලපෙන්නෙ නෑ . අහස වුනත් ලස්සන වෙනස් වෙනස් පාට තියෙන දවසට.මෙතනට නොගැලපුනා කියලා ඔයාගෙ වටිනාකමේ අඩුවක් වෙන්නෙ නෑ. -නිලවන්, සහස්ය _______________________________ මෙච්චර අමාරුවෙන් ,මං මේ දේවල් අල්ලගෙන ඉදලා වැඩක් තියෙනවාද අක්කෙ? වටින දේවල් ලේසියෙන් ලැබෙන්නෑ.ඒත් ඒ වෙනුවෙන් දරාගන්න එක වටිනවා.දියමන්ති වුනත් හැදෙන්නෙ ගිනිකඳු ඇතුලෙ ළමයෝ. - අමාවි, වීණා _________________________________All Rights Reserved
1 part