හැම කෙල්ලෙක් ම එක වගේද?.... ඔව් නානාප්‍රකාර කෙල්ලො ඉන්නවා. හැමෝම එක වගේ නෑ, ඒත් සුලු පිරිසක් ගැන හරි අනිත් අය දිහාබලන කෝණෙන් බැලුවොත් වැරදී නේද?.. ඕව් එහෙම සුලු පිරිසක් ඉන්නවා, උන් එක්ක බැදීමක් ඇතිකරගන්න හරි අමාරුයි, කිසිම දේක අද හෙට උත්තරයක් නෑ කාලයක් යනවා.. ඉන්න එකා ඉන්නවා, ඉවසන්න බැරි එකා යනවා , ඌට තේරුමක්න්නෑ යම් තරමක් හරි බැදීමක් ඇති වෙලා ආවත් අන්තිමට ඒකි හිත හදාගන්නව.. බැදීමක් ඇති කරගන්න හරි බයයි, මොකද ඒ බැදීම නැති උනොත් හිතට දැනෙන වේදනාව නිමක් නෑ, සෝඩා බෝතල් පෙමක් උන්ට වැඩක් නෑ.. කවමදාවත් අද හෙටක සතියකින් දෙකකින් මාස ගනනකින් උන්ගෙන උත්තරයක් ගන්න බෑ, ඉවසන්න, ලග රැදෙන විදිය හුරුවෙන්න ඕනෙ.. හරි විදියට වැටහුන කොල්ලෙක් නම් රැදෙනවා එතනින් යන්නෙ නෑ, ඒ කෙල්ලගෙ රටාවට අනුගත නම් ඒක දිනෙක ඒකිට දැනෙනවා.. එත් අවුරුදු ගනන් යනවනම් හැරෙන්න, මොකද පිළිතුරක් නැතිනම් ඔබේ කාලAll Rights Reserved
1 part