" අයි ලව් යූ සුමී.. ලව් යූ අ ලොට් .. ප්ලීස් ඇක්සෙප්ට් මයි ෆීලින්ග්ස් ... ප්ලීස්.. " ******** " ටේ ඔප්පා.. ඔයාගේ ආදර කතාව වගේම මටත් ආදර කතාවක් තියෙනෝ.. ම්ම්.. හරියටම කිව්වොත් ඔයාගෙයි මගෙයි කතා දෙකම 100% ක්ම සමානයි..වෙනසකට තියෙන්නේ එතන ඉන්න ප්රධාන චරිත දෙක වෙනස් උන එක විතරයි.. "All Rights Reserved