TRAPPED TEARS (completed)
  • Reads 644
  • Votes 128
  • Parts 7
  • Reads 644
  • Votes 128
  • Parts 7
Complete, First published May 13, 2022
Mature
"මම මේ තැනට ආවේ මගේ උත්සහයෙන් ..මොකද මට උදව් කරන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තියා අඩුම තරමේ සහෝදරයෙක්වත්  හිටියෙ නැහැ. අඩුම හොද යාලුවෙක් වත් ම්හු..ඒත් නැහැ!ච්ච්ච්අනාතයෙක් වෙලා සමාජෙ ඉන්නවා කියන එක ගොඩක් අමරු දෙයක්.."

 අන්න එතකොට තමා මම හරිම සිහියට ආවෙ ,මම මැරිල නෑ..ඒ වෙනුවට ශක්තිමත් අත් දෙකකට මාව හිරවෙලා..!

විශ්වාස කරන්න එක තත්පරයකට මගේ හදවත ගැහෙන එක නැවතුනා! 

"නළල වෙනකන් වැටිලා තිබුන දගකාර කැරලි කොන්ඩෙ!බ්‍රොව්නීස් පාට කෙනෙකුට ගිලෙන්න පුලුවන් තරම් ගැඹුරු ඇස් දෙක!
වාත්තු කරල වගේ නහය! ඊට යටින් තිබුනු තොල් දෙක!!මගෙ දෙවියනේ ,ඒවා..ඒවා හරියට රෝස පෙති උඩට වතුර වැටුනම දිලිසෙනව වගේ දිලිසෙනවා! 
මේ කෙනා මනුස්සයෙක්ද?එයා හරියට සිත්තරුවෙක් තමන්ගෙ පින්සලෙන් ගානට මිම්ම්ට සිතුවම් කරපු චිත්‍රයක් වගේ.."
                              
                                                                                                                                                                KIM_J
All Rights Reserved
Sign up to add TRAPPED TEARS (completed) to your library and receive updates
or
Content Guidelines
You may also like
🍃CURIOUS LOVE LIFE 🥀 by WinterBear092
103 parts Complete Mature
බාදක ගොඩක් මැදින් ගොඩ නැගුනු ලස්සන ආදර කතාවක්..💗 චූට්‍ චූටි රොමෑන්ටික් කෑලි ඒම දාලා තියේ මොනවා උනත් අපේ main character හොට් මොචි බබෙක් නේ...😜 ඊටත් වැඩිය මං මේකේ ප්‍රදාන චරිත වල feelings එලියට ගන්න ගොඩක් උත්සහ කරනවා.. Bts ලාගෙ busy life එක ඒත් එයාල disband උනාට පස්සේ... Normal life එකට අවතීර්න උනාට පස්සේ එයාලට ඕනි දේවල් කියලා හිතෙන feelings කතව පුරා ඇතුලත් විශෙශයෙන් මේ කතාව park jimin based story එකක් නිසා එයාගේ හිත මට මැවුන විදියට මං ලියන්න ගත්තු පොඩි උත්සාහයක් මේක... හිත පුරා කරන ආදරේ ආරක්ශා කරන..(pjm🐥) හැමදාම ඕනි උනු ආදරේ ලබා ගන්න ඕනි උනත් උරුමය අහිමි ඒත් ඒ ආදරේ ඒ කෙනාගෙන් හැම බැල්මකින් පවා හොයන (👱‍♀️) ලස්සන කතවක් වෙයි කියලා මං හිතනවා... 🥀🌹🥀🌹 🌸🌸top rankings💐💐 🎖#10 sinhalaff (13/01/22) 🎖#9 sinhalaff (14/01/22) 🎖#11 goal (18/02/22) 🎖#11 curious (22/02/22) 🎖#9 goal (30/03/22) 🎖#9 curious (01/04/22) 🎖#5 18plus (07/05/22) 🥇#1 lovestories (22/05/22)🥳 🎖#3 cruel (22/05/22) 🎖#7 21 (22/05/22) 🥇#1 lovestories (23/06/22) 🎖#2 21 (26/07/22) 🥇 #1 cruel (10/08/22)
 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 by Sake_03
22 parts Complete
ටිකක් නෙවෙයි හොදටම පිස්සු කෙල්ලෙක් ගේ ජිවිතයට හිටපු ගමන් ආව කුණාටුවක් වගේ කොල්ලෙක් තමන්ට දෙයක් ඕන වුණොත් හොදින් හෝ නරකින් ලබා ගන්න උත්සහා කරන තමන් දරුණුයි කියලා ලෝකයට පෙන්න හදන කොල්ලෙක් තමන් ගේ නංගිට පණ වගේ ආදරේ කරන හාවෙක් වගේ ඉන්න ඔප්පෙක් තමන් ගේ යාලුවා වෙනුවෙන් තම පණ වුණත් දෙන්න ලැස්ති මොංගල් ගති තියෙන කෙල්ලෝ සෙට් එකක් ..... තම මල්ලිගේ ආරක්ෂාව එයා සතුට ගැන හිතන අයියලා 4 දෙනෙක් තමගේ හොදටම යාලුවා වෙනුවෙන් පණ වුණත් දෙන කොල්ලෙක් මෙගොල්ලන්ගේ ජිවිතය විනාශ කරන්න උත්සාහ කරන කෙනෙක් 🙂🙂 මේ මගේ කිවෙනි කතාවද කියලා මතක නෑ 7 ද කොහෙද..🙂 වෙනස් කතාවක් වෙයි කියලා හිතනවා
You may also like
Slide 1 of 10
නේත්‍රා 👁️ ( Slow Update ) cover
🍃CURIOUS LOVE LIFE 🥀 cover
RAIN ||JJK|| COMPLETED  cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 cover
MY SASSY BOY ☠️🔞 cover
BREATH OF LIFE (Complete) cover
🥀 All That Matters 🥀 [ Completed ] cover
𝐂𝐚𝐧𝐝𝐥𝐞 𝐂𝐫𝐚𝐜𝐤𝐞𝐝 𝐁𝐨𝐧𝐞  cover
Title: One Twilight  cover

නේත්‍රා 👁️ ( Slow Update )

42 parts Ongoing

ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️