| Requested Story | | Oneshot | ''' ඇයි යාළුකම අතාරින තරම් නපුරු කෙනෙක් විදියට මාව හංවඩු ගැහුවේ .. ? ''' ඔයා යාළුකම තෝර ගන්න බව දන්න නිසයි .. ''' මගේ හොදම යාලුවා ඔයයි .. ඔව් .. ඔව් මම තෝරගන්නේ යාළුකම තමයි .. ( 31 ) Published - 2022.05.16All Rights Reserved