නිවන සොයා යන දියණියනේ......... " ඔව් බන් මන් pregnant . බඩේ ඉන්න එකාව නැති කරගන්න ඕනෙ . හොද Doctor කෙනෙක් හොයලා දියම් " " දුවේ .... උබේ වැඩ නිසා උබේ ඔය බඩේ ඉන්න දරුවා මරාගන්න එපා . ඒ ලොකු පවක් " _අම්මා " චුටි දුව ..... අපි ඔයාට මොනාවැයින් අඩුවක් කලේ. ඇයි ඔයාගෙ අප්පච්චීට මෙහෙම දුකක් දුන්නෙ " _ අප්පච්චී " උබ වේසියක් ... උබ මගෙ අක්කා කියන්නත් ලැජ්ජයි " _ මල්ලී අනෙ අම්මේ මට සමාවෙන්න .... මන් කරපු හැමදේටම සමාව දෙන්න ... මෙහෙණින් වහන්සේ කෙනෙක්ට ලිංගික අතවර කරන ඒක මොනතරම් පවක්ද ? මෙහෙමත් තිරිසන් මිනිස්සු ඉන්නවද ? _Kim_MithuAll Rights Reserved