("දකින හැමදේමවත්,ඇහෙන හැමදේමවත් ඇත්ත වෙන්නෙ නැහැ ජන්කුක්." "ඔව් ඒ කතාවට මම එකගයි.ඔයාගෙ දැක්ම හැමදෙයක් සම්බන්ධයෙන්ම ඔය විදියටම ඔයා ක්රියාත්මක වෙනවනම් නම් මං සතුටුයි" "ඔයා ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද ජන්කුක්?"ජන්ක ුක් තමන්ගෙ සිතුවිලි හැන්දිනගෙනදැයි නොසන්සුන්කමෙන් ටේහ්යුන්ග් අත් අතර මුහුණ හොවා ගත්තා. "මම අදහස් කරන දේ ඔයා දන්නව ටේහ්යුන්ග්.මම හිතනව මින් පස්සෙ ඒක එහෙම වෙයි කියල" "හ්ම්ම්...") එදා ඔයා ඒ කියපු දේ මම සිහියෙන් අහගෙන තේරුම් ගත්ත නම් අද මේ වගේ මම වින්දවන එකක් නැතිවෙන්න තිබුණ නේද මගෙ කූ?මං මහ පව්කාරයෙක්.මට සමාවෙන්න මගෙ කූ.මට සමාවෙන්න ගොඩක් By බූත චුක්කිAll Rights Reserved