My Enchanted Fairy ॥ JJK ॥
5 parts Ongoing Matureවිවාහය,,
විවාහය කියන්නේ ආදරේ කරන දෙන්නෙක්ගේ ප්රශ්නවල අවසානේ නෙමෙයි..
තවත් එක අභියෝගයක්...
එහෙම නෙමෙයිද??
එතනදී වෙන්නේ දෙන්නගෙම සහයෝගෙන් ගැටලු විසදගන්න එක නෙමේද?
ජීවිතේ තමන්ගේ කියලා දෙයක් නොතියෙන තරම් බැදීමක් තමයි විවාහය..
හැබැයි විවාහ ජීවිතේ බේරගන්න ගැහැණියෙක් විතරක් කරන කැපකිරීමුත් තියෙනවා...
ඒවා පිරිමියෙක්ට හිතාගන්න බැරි තරමටම ශක්තිමත්..
ඒ වගේම ඒ කැපකිරීමට සමාන කරන්න දෙයක් ලෝකේ නැති තරම් !!
JJK FF
By Nara__Jk
Start Date - 2023.07.01
End Date -