එක මව්කුස නොව්නත් සහෝදරයින් තරමටම බැදුනු යාලුකමක් , තමන්ගේම දුක් මහන්සියෙන් , සහයෝගයෙන් ගොඩනගාගත් සුන්දර ජීවිත සංගීත ලෝකයම හෙල්ලූ , මුලු ලෝකයටම ආදර්ශයක් වෙමින් පැමිනෙන බාදක නොසලකා ජීවත්වෙන අහින්සක කඩවසම් කොල්ලො හත් දෙනෙක් ..........💝
යාලුකට එහා ගිය සහෝදර බැදීමක් , හිතුවෙවත් නැති විදිහට තමන්ගේ හීන සැබෑ කරගත් හුරතල් කෙල්ලො දෙන්නෙක් ..........☺️
ආදරයට වයස , රට , ජාතිය , කුලය , පාට , ආගම , දුප්පත් පොහොසත් මේ කිසිදෙයක් අදාලම නෑ .........💘
🔴✋ අවවාදයයි ✋🔴
⚜ හුදෙක් විනෝදාශ්වාදය සදහා පමනක් නිර්මාණය කර ඇත . මෙහි සමහර කොටස් සැබෑ ජීවිතයේදී සිදුනොවන බවත් මෙය හුදෙක් මනංක්කල්පිත බවත් මතකතියාගන්න ...........
🥰 ඔයාලා මගේ කතාව කියවලාම බලන්න . මේ කතාව කියවලා වෝට් එකක් දාගෙනම යන්න ලෝබ නැතුව .................... 🥺 .
I POPULA YOU 💜 ALLAll Rights Reserved