"මන් ඇත්තටම දන්නෑ
'මන් ඔයාට ආදරෙයි' කියන එකේ තේරුම මොකක්ද කියලා. සමහරවිට ඒ,
'කරුණාකරලා මාව තනිකරන්නෙපා' කියන එක විදිහක් වෙන්නැති."
"ඔයා කවියෙක් වෙලාද ජින්?"
"ම්ම්ම්..
මන් හිතන්නේ ඔයා මාව කාලෙකට කලින් හිටපු සොක්ජින් කරනවා."
"කාලෙකට කලින්?එතකොට ඔයා කවියෙක්ද?"
"නෑ...
ආදරේ කරපු කෙනෙක්."
_______________________________
A Magical Story About A Seraphic Love.
_______________________________
Since I have no sweet flower to send you,
I enclosed my heart with this book;
a little one, sunburnt and half broken sometimes..
-Your Author-
___________
(All from my imagiNatiOn)
⚠BDSM
⚠dominance
Love in a dark heart
Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️🌈
〰️Please read this carefully〰️
⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන්ධවයක් නැති බවට මෙයින් මා කියා සිටිමි.....
start - 2023.12.05