" ඔයා මගේ හදවතේ ඉන්නකොට ඒ වගේ තමයි මට " මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහ ෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇවිත් මාව තුරුළු කර ගන්නවා. හැම වේදනාවම දියවෙලා ගිහින් සංසාර ගමනේ අතීතයට එකතු වෙනවා. මට සැනසීමෙන් නිදාගන්න එක හේතුවක් දෙන ඔයාව " මට වැඩි වැඩියෙන් මිස් වෙනවා ". ඒ හේතුවට ඔයා කියන්නෙ " ආදරේ " කියලා.... මම කියන්නේ " මගේ ජීවිතෙන් ඉතිරි හැමදේම තමයි ඒ" කියලා. අපි යන්න යන දවස් ආවම ඒ ඉතිරි හැමදෙම අපි බෙදාගමු. ජීවිතේ ඉතුරු හරියට හොදම හොද දවස් තියාගමු. " මම ඔයාට සංසාරයක් ආදරෙයි "All Rights Reserved