මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
50 parts Complete මගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ...
මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා...
බලහන් ස්ටෙෆාන්...
මට හරි අමාරුයි.. මට හරි මහන්සියි....
මාව හෙම්බත් වෙලා ඉන්නේ... !
ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක...
ජීවිතයෙදි අපිට සැබෑ ආදරේ ඇතිවෙන්නේ එකපාරයි.. මට ඒක ඇති උනා.. උඹ ගැන! ඉතින් ඒක ද්රෝහිකමක්ද?
-------------------------------------------------------------------------------
මෙම නවකතාව සැමගේම රසයක් නොව; එහෙත් යමෙකුගේ රසයක් විය හැක.
Completed on 12th April 2024
Warning : BL romance and violence
ආලය, රාගය, සහෝදරත්වය, වෛරය සහ ක්රියාදාම කැටිව මෙය ඇමරිකා එක්සත් ජනපදයේ K12 ඒකකයේ වැඩිහිටි තරුණයන් දොලොස්දෙනකු වටා ගෙතී ඇති ස්වයං නිර්මාණයකි.