වසර 1985 දී කොරියාවේ දළු ලා වැඩුණු ආදර කතා වක විටෙක ආදරයේ ඇති අසීමාන්තික බවද, තවත් විටෙක දෛවයේ සරදමකට ලක්වීමද හමුවේ තම ආදරය රැක ගැනීමට පමණක් වෙහෙස දරන ඔවුන්ගේ කතාව.... මා දවන උන් මැද මා නිවන තැන නුඹය .. - කිම් ටේහියොන්ග් - නුඹට බැඳි කාරනේ මම තවම සොයන්නෙමි.. - ජෝන් ජංකුක් -All Rights Reserved