☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම් ලේ සෙලවීමක් සිදු වේ ද Don't copy my work Author :- Muthu 💜
10 parts