සියපතක පෑ ගත් ඇගේ දෙතොල... ඉන්ද්රනීල මාණික්‍ය සිහිගන්වන නීල දෑස... ඒ වටා දැවටුණු කාලවන් සුවඳවත් අඳුන්... ඈ වෙතින් හමා ආ කුංකුම සුගන්ධය... විනිවිදින සුළු දුහුල් වස්ත්‍ර... ඒ අතරින් නිරාවරණය වන ඇත්දළ පෑ සම... මනා හැඩගත් නාරි දේහය... එසියල්ල පසු කොට ගමන් ගත් ඡත්රාගේ දෑස්, ඇගේ දෙපයේ දිදුලන රසුදැල් මතම නතර විණ.All Rights Reserved
1 part