" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා. " ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. " " අනේ එහෙම කියන්න එපා . කූකී ඔයාගේ ᴀʀᴍʏ ලා වෙනුවෙන් ඔයා ජිවත් වෙන්න ඔනී. " " සරංහේ මැනික " ඈ මට ඒ ඇහිච්ච විදියද " ඇහුනේ නැද්ද මන් මගේ චූටී බටු ඇටේට පනටත් වඩා ආදරේයි . ඒ නිසා කියටවත් ඔයාව අතාරින්නේ නෑ." අනේ ඒ කියන්නේ එයා මට මන් වගේම ආදරේ කරලා. " නදෝ සරංහේ කුකී. "......... 💫✨ °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαηк уσυ ⛦ ѕтαят ∂αтє -: 2022 / 03 / 05 єη∂ ∂αтє -: 2022 / 11 / 15 COMPLETED ✔️All Rights Reserved