හොද ආදරවන්තයෙක්,ආදරණීය සැමියෙක්,දක්ෂ ව්‍යාපාරිකයෙක්,නපුරු ceo කෙනෙක් සහ විශාල රහසක් තම ආදරණීයන්ගෙන් සගවා ගෙන සිටින ඔහු, දගකාර ආදරවන්තියක්,ගුණයහපත් බිරිදක්,දක්ෂ වෛද්‍යවරියක්,තම ආදරයෙන් කිසිවක් වසන් නොකරන ඇය, විෂමාකාර පුද්ගලයන් පිරි සමාජයක ජීවත් වන ඔවුන්ගේ අනාගතය කෙසේ වේවි ද? ඔහුගේ රහස කුමක් විය හැකි ද? එය හෙලි වූ දිනක ඇගේ ප්රතිචාරය කෙබදු වේවි ද? Start-: 04/06/2022 End-:?????All Rights Reserved